House for sale
Posted by Rashintha · Aug 11
House
For Sale
House for sale
180/2 Niripola Hanwella, Colombo
Asking Price
Rs. 18,000,000
MORE DETAILS
📌 ස්ථානය:
කළුඅග්ගල, නීරිපොල
ඉඩමේ ප්‍රමාණය:
පර්චස් 30
අනෙකුත් විස්තර:
- විශාල නිදන කාමර 04ක් ඇත.
- සාලයක් ඇත.
- ඇතුළත සහ පිටත නාන කාමර 02ක් ඇත.
- ආරක්ෂිත තාප්ප සහ ගේට්ටුව ඇත.
- වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
- සම්පූර්ණ නිවසම සිවිලිම සවි කර ටයිල් කර ඇත.
- සින්නක්කර ඔප්පු සහිතය.
- 122 බස් පාරට මීටර් 900කි.
- හංවැල්ල නගරයට කිලෝමීටර් 2කි.
- වැදගත් හා නිස්කලංක අසල්වැසි පරිසරයක පිහිටා ඇත.
මිල:
ලක්ෂ 180
අමතන්න:
077 589 9265 / 071 627 2492
Contact Agent
Ikman Property
Verified Seller
Safety Tip
Always inspect property and verify documents before making any payments. Do not transfer money online to unknown parties.